2022 ජූලි 09, පෙ.ව. 11:30
අද පැවැත්වෙන අරගලයට සහය පළ කරමින් නන් දෙසින් ජනතාව කොළඹට පැමිණෙමින් තිබෙනවා.
අවස්ථා කිහිපයකදීම චැතැම් වීදියේදී ජනතාවට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා.
කෙසේවෙටත් අද දින මහරගමදී විශේෂ සිදුවීමක් සිදු වුණා.
ඒ, පොලිස් නිලධාරියකු පොලිස් යතුරු පැදියක පැමිණ විත් පොලිස් හෙල්මට් එක පොළොවෙ ගසා අරගලකරුවන්ට එකතු වීමයි.
එහිදී ඔහු දෑත් ඔසවා අරගලයට ජයවේවා කියනු දක්නට ලැබුණා.


2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11