hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 28, ප.ව. 3:38



ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් පොලිස් කොස්තාපල්වරුන් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියන් කිහිපදෙනකුට නැටුම් පුහුණු කරවන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙනවා.

ඔහු නැටුම් පුරුදු කරන්නේ ‘බලබ් එක ගලවනවා.. ටැප් එක වහනවා’ යන සරල තාලයකින්.

ඔහුද එම නැටුම අනුව නර්තනයේ යෙදෙන අතර සෙසු පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන්ටද තමන් සමග නටන ලෙස ඉල්ලීමක් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: