hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 17, ප.ව. 2:15



ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපටයක ගීතයක් රූ ගතකිරීම සඳහා සුපිරි චිත්‍රපට නළු, ප්‍රභූ දේවා ලංකාවට ආව විත්තිය ඔබ දන්නවනෙ.

ඒ සෑම් රොඩ්‍රිගස් විසින් අධ්‍යක්ෂණය කරන ”Musasi” විත්‍රපටයේ ගීතයක් රූගත කිරීමට බවයි අපිට ආරංචි වුණේ.

ඉතින් අර අපි මුලින්ම කිව්ව කතාව ප්‍රභූ දේවා ලංකාවට පැමිණීමත් එක්ක ගැළපෙන්නෙ මෙන්න මෙහෙම.

අපේ රටේ නර්තනයෙන් ලෝකය දිනන්න වෙරලන වැඩ්ඩො කීපදෙනෙක්ටත් ඔහු එක්ක, ඒ කියන්නෙ ප්‍රභූ දේවා එක්ක නර්තනයේ යෙදෙන්න අවස්ථාව ලැබිලා.

එහෙම අවස්ථාවක් ලැබුණු කෙනෙක් තමයි සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය චරිතයක් වූ රමෝද් මාලක.

ඔහු තමන්ට ලැබුණු මේ සුවිශේෂී අවස්ථාව ගැන හරි අපූරු සටහනකුත් මේ විදියට සිය මුහුණු පොතට එකතු කර තිබුණා….

”අපිට Dancing God MJ ඒත් එයා දැන් නැති නිසා One & Only PRABHU DEVA MASTER තමයි

A DREAM DAY

Prabhu Deva Master’s Next Movie එකේ Song එකක DaNcE කරන්න Chance එක හම්බුනා

COOL STEPS crew එකෙන් තව 10 දෙනෙක් DaNcE කරා.

Indian Team එකක් & තව SL Teams එක්ක ඔක්කොම 50ක් විතර හිටියා.

Backup Dancer කෙනෙක් හැටියට උනත් ඒ වගේ Dancing වල උඩින්ම ඉන්න කෙනෙක් ඉන්න Video එකක් DaNcE කරන්න හම්බුන එක නම් Dream එකක්ම තමයි

Choreograph කරේ Sandy Master. ගොඩක් දේවල් ඉගෙනගත්තා shoot එකේදී

Specially Thank You So Much Asanga Sir මාව & අපේ crew එක විශ්වාස කරලා වැඩේට කතා කරාට

ජීවිත කාලෙටම මතක හිටින Opportunity එකක්

Thank You අපිට Support කරන ඔක්කොටමත්

#ramod #prabhudeva #coolsteps ”

Monara




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: