2022 ජූලි 11, ප.ව. 2:39
අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය බලන්න මේ වෙනකොට ජනතාව විශාල වශයෙන් පැමිණෙන බව වාර්තා වෙනවා.
කොටුව ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණි මහ ජනතාව අතර එහි සම්මන්ත්‍රණ ශාලාවට ඇතුල්වන දොරටුව අසල දැඩි තදබදයක් මේ වන විට හටගෙන තිබෙනවා.
විනයකින් යුක්තව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ගෝල්ෆේස් අරගලකරුවන් විසින් ඉල්ලා සිටිනවා.
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23