hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 01, ප.ව. 5:29



මලයාලම් සිනමාවේ සුරූපී රංගන ශිල්පිනියක් වූ වෛද්‍ය ප්‍රියා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා..

මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි වියේ පසුවූ රංගන ශිල්පිනියක්.

මියයන විට ඇය මාස 8ක ගැබිනියක් ව සිටියා.

කෙසේ වෙතත් වෛද්‍යවරු ඇයගේ කුස තුළ සිටි බිළිඳාගේ දිවි බේරාගැනීමට සමත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බිලිඳා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද එම වාර්තා සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: