2023 දෙසැම්‍බර් 28, ප.ව. 12:29
කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රියම නළුවෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ.
ඔහු මෙරට සිනමාවට නැතිවම බැරි චරිතයක්.
කඩවසම් නළුවෙක් වෙන ඔහුට ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලැබෙනවා.
අපි මේ කියන්න යන්නේ ශෝකජනක පුවතක් ගැන.
ඒ පුබුදුගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වී තිබෙන පුවතයි.
පියාගේ වියෝව පිළිබඳව පුබුදු සහ පුබුදුගේ ආදරණීය බිරිඳ මාෂි විසින් සමාජ මාධ්‍ය හමුවේ පණිවුඩයක් තබමින් මෙලෙස දැනුම් දී තිබුණා.

2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26