hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 02, ප.ව. 6:23



කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රියම නළුවෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ.

ඔහු මෙරට සිනමාවට නැතිවම බැරි චරිතයක්.

කඩවසම් නළුවෙක් වෙන ඔහුට ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලැබෙනවා.

ඉතින් ඒ දෙන්නාගේ ලෝකය කාලෙකට පස්සේ අලුත් වුණේ ඒ පුංචි මැණික නිසා නේ.

ඇය පිළිගන්න ගොඩක් කල් ඉඳලා මේ දෙන්නාම පෙරුම් පිරුවා කිව්වොත් හරි..

ඉතින් අද ඒ කිරි සිහිනය සැබෑවක් වෙලා.

මෙන්න බලන්නකෝ ඒ සුබ පණිවිඩයත් එක්ක මේ පුංචි මැණික නිසා සතුටින් පිරුණු එයාලාගේ ජීවිත ගැන පුබුදු වගේම මාෂිත් මේ වගේ ආදරණීය සටහනක් එක්කරලා තිබුණා.

ඉතින් එයලාගේ “යේලි කෙයාරා” පුංචි දුව වෙනුවෙන් ඒ දෙන්නා එක්කළ ආදරණීය සටහන තමයි මේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: