hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 22, ප.ව. 5:29



ජලගැලීම නිසා දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින ගිංගග පහළ නිම්නයට අයත් ඕපාත ගම්මානයේ ජනතාව සදහා වියලි ආහාර පාර්සල් බේදාදිම වැවිලිකර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඕපාත දිපාරාම විහාරස්ථානයේ දි සිදුකරණු ලැබුවා. 

ජල ගැලීම නිසා ඕපාත ගම්මානයට ප්‍රවේශවන ඊරියගහ ඕපාත මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවි ඇති අතර  ඇමතිවරයා කරවටක් ජලයේ බැස වියලි ආහාර පාර්සල් බෙදා දිමෙන් පසු ජනතාව සමග ගමන් කරනවා.

මෙම අවස්ථාවට හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි චානක මාදුගොඩ මහතාද එක්ව සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: