hit counter

2024 ජූනි මස 17 වන සඳුදා

2024 මාර්තු 09, ප.ව. 5:45



කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 145 වැනි නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදීයි.

ඒ සඳහා ඊයේ දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා.

ඒ අවස්ථාවේදී ජනපතිවරයා ගීතයක් ගායනා කර තිබුණේ මෙලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: