2022 ඔක්‍තෝබර් 20, පෙ.ව. 10:49
මවත් තම වැඩිමහල් සහෝදරයාත් අහිමි කරමින් පසුගියදා පැවති අයහපත් කාලගුණ තත්වය හමුවේ මායින්නෙළුව තුඹ දෙනිය වරකාපොල ඛේදවාචකයන් පියා සමඟ තනි වූ පුංචි පුතණුවන් බලන්නට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (19) ඔහු සොයා ගොස් තිබෙනවා.
ඔවුන්ගේ වැඩිමල් සොයුරා සහ මවගේ දිවි බේරාගන්නට රංජිත් මහතා රැය පහන් වනතුරු ත්‍රිවිධ හමුදා මෙහෙයුම සමග එක්ව සිටියේ ඕනෑම මොහොතක සහාය දැක්වීම සඳහායි.
එහෙත් ඔවුන් බේරා ගන්නට නොහැකි වි තිබෙනවා.
දරුවාගේ අනාගතයට ශක්තියක් වන්නට ඔහු පියාටත් ශිෂ්‍යයත්ව කඩඉම් ව්භාග ලියන පුතණුවන්ට පොරොන්දු වී තිබෙනවා.

2026 ජනවාරි 04, පෙ.ව. 12:06
2026 ජනවාරි 04, පෙ.ව. 12:04
2026 ජනවාරි 03, පෙ.ව. 12:26
2026 ජනවාරි 03, පෙ.ව. 12:13
2026 ජනවාරි 02, පෙ.ව. 12:30