hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:02



ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රැට්ටා හෙවත් රතිදු සේනාරත්න ගැන ඔබට අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය නැහැ.

අරගලය සමයේ හිරේ ඉන්නත් රැට්ටාට සිදු වුණා ඔබට මතක ඇති.

පසුගිය කාලයේ බොහොම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ රැට්ටා සමාජ මාධ්‍යයේ යළි සක්‍රිය වෙලා තියෙනවා.

රැට්ටා ඔහුගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමට ආන්දෝලනාත්මක සටහනක් එක් කර තිබුණා.

රැට්ටාගේ චෝදනාවට ලක් වූ කාන්තාව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් ලෙස අතිශය ජනප්‍රිය චාන්‍යා හේරත් බවයි බොහෝ දෙනෙක් සඳහන් කර ඇත්තේ.

‘මගෙ ප්‍රොෆයිල් එකේ එක ගෑniයෙක් ඉන්නවා, ලංකාවෙ දන්න කියන කවුරු හෝ ගැහැනියෙකුට අතපසු වීමක් උනොත්, වැරදීමක් උනොත්, මොකක් හරි නෙගටිව් දෙයක් වයිරල් ගියොත්, මුල්ම ගල ගහන්නෙ ඔය කලිං කියපු ගෑni ! මං මේ කියන්නෙ සාදාරන විවේචනයක් හෝ කන්ට්‍ර්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් හෝ ආතල් ට්‍රෝලිං හෝ ඔපීනියන් එකක් ගැන නෙවේ ! පැහැදිලි වෛරී ප්‍රකාශන. විසේසත්වෙ පිරිමියෙක් හෝ පිටරට ගෑහැනු මොනා කලත් මේ නංගිට අදාල නෑ. මේ බිහේවියර් එක ලංකාවේ ප්‍රසිද්ද ‘ගැහැනුන්’ සඳහා පමණයි. විහිලුව තමා ඔය ගෑniව මම පුද්ගලිකව දන්නව. ජීවිතේ කිසිම දෙයක් ඇචීව් කරගත්ත ගෑniයෙක් නෙවේ, විහිංම ජීවිතේ කෙලෝගත්ත උපන්නාට මේ ලොව වැනෙන චරිතයක්, කොච්චර කැපී පේන්න දැඟලුවත් කවුරුත් ගනං ගන්නෙත් නෑ. ඩේලි රෝල ගහන විකාරරූපී ජීවිතයක්. එයාගෙම යාලුවො එයා ගැන තැන තැන කිය කිය යන ඒවා දන්නවනං නංගි waහ කනවා. නංගිත් වෙනසක් නෑ යාලුව උනත් ගෑනියෙක් නං අපො ඕki මෙහෙමයි කිය කිය වටේ කිය කිය යන්න දෙපාරක් හිතනෙත්නෑ. ඔය අප්පිරිය බිහේවියර් එක නිසාම මම කාලෙකට කලිං ඔය ගෑniව fb එකේ අන්ෆලෝ කලා. ලඟදි වල්ගමගේගෙ සීන් එකේදි නිකමට මතක් වෙලා ගිහිං ප්‍රොෆයිල් බැලුවා! හරි ! තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ, ලඟදි පය වරද්දගත්ත ගෑහැනු ටික ඔක්කොම බිත්තිය පුරා අලෝගෙන! පුදුම විදිහට විඳිනවා ! නංගි සතුටිං නං එච්චරායි‍‍‍‍…’ 

චාන්‍යා හේරත් ද එම සටහනට පිළිතුරු සපයා තිබුණේ මෙහෙමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: