hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:02



රෙබෙකා දිල්රුක්ෂි, මේ වෙනකොට ඇගේ අති සාර්ථක රංගන ප්‍රතිභාව නිසා නොදන්නා කෙනෙක් නැති තරම්.. 

මේ දවස්වල හිරු තිරය මත දිගහැරෙන “අහස්” ටෙලි නාට්‍යයේ රාධාට පණ පොවන ඇයට මේ දවස්වල ගොඩක්  ආදරණීය රසික ප්‍රජාවක් ඉන්නවා.

ඉතින් ඒ අයත් ඇයව දැකගන්න ආස ඇති නේ..

මෙන්න බලන්නකෝ වෙනස්ම විදිහකට ඇය කරලා තිබුණ ෆොටෝ ෂූට් එක.. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: