hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 30, ප.ව. 12:35



උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේදී සිදුවූ රිය අනතුරකින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරින් රිෂාබ් පාන්ට් යම් පිළිස්සුම් සහ තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට රෝහලක ප්‍රතිකාර ලබන බවද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

25 හැවිරිදි රිෂාබ් පාන්ට්ට බරපතළ තුවාල සිදුවී නොමැති බවයි එරට පොලිසිය සඳහන් කර තිබෙන්නේ.

අනතුර සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නැති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

අනතුර සිදුවී මිනිත්තු කිහිපයකින් මෝටර් රථය ගිනිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එම වීඩියෝ දර්ශන පහතින්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: