hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 05, පෙ.ව. 12:04



සාරා අබේවර්ධන කියන නම ඔබ කවුරුත් නොදන්නා නමක් නෙවෙයි.

මොකද ඇය ඒ තරමට ජනප්‍රිය චරිතයක්.

මෙරට නර්තන කලාව තුළ සුවිශේෂී චරිතයක් ලෙස හඳුනාගත හැකි ඇය, දැන් මවක්.

හැබැයි එහෙමයි කියලා ඇගේ නර්තන වැඩකටයුතු නම් නතර කරලා නෑ.

පහුගිය දවසක ඇය එලෙස නර්තනයේ යෙදෙන අපූරු සේයා රූ කිහිපයක් සමාජ මාධ්‍යයේ ඉහළ ප්‍රතිචාර ලබමින් හුවමාරු වෙන්න පටන් අරන් තිබුණා.

ඒ විතරක් නෙවෙයි, එලෙස හුවමාරු වන සේයා රූ වෙනුවෙන් ලියවුණු අපූරු සටහන් රැසක් ද දැකිය හැකි වුණා. 

ඉතින් දැන් ටික දවසකට කළින් සාරා උතුම් මව් පදවියෙන් පිදුම් ලැබුවා.

ඉතින් ඒ පුංචි රෝස මල “ට්‍රාසාගේ” ලස්සන ඡායාරූප පෙළක් සාරා ඇගේ සමාජ මාධ්‍ය පිටු අතරට පසුගිය දවසක එක්කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.

සාරා අබේවර්ධන කියන්නේ අපේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා හොඳින් හඳුනන චරිතයක්.

සාරාගේ චූටි දියණිය ඇය මීට දින කීපයකට ඉහතදී  අපි කාටත් දැකගන්න පුළුවන් වුණා.

ඒ සමාජමාධ්‍යවලට ඇය එක්කරලා තිබුණ ඡායාරූපත් එක්කයි.

කොහොම වුණත් අම්මා කෙනෙක් විදිහට ගෙවන ජීවිතේ සතුටෙන් වගේම වගකීම් සහගතව ගෙවන්න සාරා ගොඩක් කැමැත්තෙන් ඉන්නවා.

ඉතින් ඇයට දැන් මේ චූටි දෝණි තරම් වටිනා සම්පතක් තවත් නැහැ වගේ.

සාරා එකතුකරන සටහන් දැක්කාම ඒ බව ඔප්පු වෙනවා නේද?

ඉතින් මේ සිඟිති දියණියගේ ඡායාරූප එක්කම ඇය නම් කියන්නේ දැන් ඇය මේ ලෝකයේ ජීවත් වෙනවා කියන එක දැනෙනවා කියලායි.

ඒ කියන්නේ සාරා දැන් ඉන්නේ ඒ තරම්ම කියාගන්න බැරි සතුටකින්.

ඇයත් මොන තරම් කාර්‍යබහුල චරිතයක් වුණත්, හැම අම්මා කෙනෙක්ම වගේ වගකීම් කරට අරන් ඉන්න චරිතයක් බව මේ හැම දේකදීම ඔප්පු වෙනවා නේද? 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: