2026 ජූනි 08, පෙ.ව. 12:17
ශ්‍රී ලාංකීය සංගීත ක්ශේෂ්ත්‍රයට කාලෙන් කාලෙට තරු බිහිවෙනවා.
ටික කාලයක් බෙහෙවින් ජනප්‍රිය වෙලා ආයෙත් ඔවුන්ව දැක ගන්න ලැබෙන්නේ නෑ. නමුත් ඔහුනම් ජනප්‍රියත්වය එක විදියටම රදවාගෙන ඉන්න රසිකයාගේ හදවතටම ගීත ගායනා කරන කෙනෙක්.
සදුන් පෙරේරා කිව්වම මේ වන විට ප්‍රාසාංගික වේදිකාවට ඔහු නැතුවම බැහැ. ඒ වගේම සංගීත ප්‍රසංග නිසා ඉතාම කාර්යබහුල සදුන් පෙරේරා දෙස් විදෙස් ප්‍රසංග සදහා සහභාගි වෙනවා.
ඉතින් ඒ විදියට ඉහල ප්‍රේක්ෂක ආදරයක් ලබා ගන්න සදුන් පෙරේරා ගායන කරන ගීත විදියට නෑරම, ඔබ මගෙ හදවතේ පැළදුවා, ආයෙත් වරක්, අමුතුම මලක් වැනි ඔහුගේ ගීත ඉතා ජනප්‍රියයි.
ජනප්‍රිය ගායන ශිල්පී සඳුන් පෙරේරා හරි ටිවී වෙත දැක්වූ අදහස් පහතින්,
මට ආපු කාලෙ මුල් කාලේ පවා මට සෑහෙන්න
උදව් කරල තියෙනව චාමර අයියා. ෂෝ වලට
යන්න පවා සමහර වාහන වලින්, වාහන හොයල දීල
ඒ වගේ දේවලුත් කරල දීල තියනවා.
එයාට අවශ්‍ය නෑ ඒවා කරන්න, නමුත් ඒවා කළා.
පළවෙනි ටුවර් එක යද්දි චාමර අයියා මගේ ළගින් ඇවිල්ලා
වාඩිවුණා. එයාර්පෝට් එකේ බන්ට් එකේ වාඩිවෙලා
“අර සිංදුව මං ඇහුවා ඒක මරු” කියලා කිව්ව.
එයාට ඒක කියන්න වුවමනාවක් නෑ, නමුත් එයා ඒක කිව්වා,
පළවෙනි ටුවර් එක ගියෙත් එයත් එක්ක.. මම එයාගෙන්
ඉගෙන ගත්තු දේවල් ගොඩක් තියනවා.
ගායකයෙක් තමයි හැබයි පොළවෙ පය ගහල ගායකයෙක්
වගේ ජීවත් වෙන්නෙ කොහොමද කියන එක මං හිතන්නෙ
එයාගෙන් ඉගන ගන්න පුලුවන්.
අනිත් අය එහෙම නෑ කියනව නෙමෙයි,
නමුත් එයාගෙන් ඉගෙන ගන්න දේවල් ඉතාමත් වැඩියි…..
2026 ජූනි 08, පෙ.ව. 12:13
2026 ජූනි 07, පෙ.ව. 12:17
2026 ජූනි 06, පෙ.ව. 12:06
2026 ජූනි 05, පෙ.ව. 10:02
2026 ජූනි 04, පෙ.ව. 12:10
08-06-26
08-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26