hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 11:04



සජිව් රාජ්පුත්‍ර කියලා කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්.

දරුවන් 05 දෙනෙකු සිටින ආදරණීය පියෙක්.

සිය බිරිඳට ආදරණීය සැමියෙක්.

සජිව් රාජ්පුත්‍රගේ බිරිඳ ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ ආදරණිය දියණියයි.

ව්‍යාපාර අතින් පමණක් නොව ජීවිතය අතින්ද ඔහු ජය ගෙන අවසන්.

මේ කියන්න යන්නේ ඔහුගේ සාර්ථකත්වය ගැන නම් නොවේ.

ඔවුන්ගේ විවාහ ජිවිතයට අවුරුදු 25ක් සපිරීම වෙනුවෙන් ඔවුන් ෆොටෝ ශූට් එකක් කරලා.

ඒක හරි ලස්සන ෆොටෝ ශූට් එකක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: