hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 මැයි 02, පෙ.ව. 5:56



මේ දවස්වල දේශපාලන වේදිකාව උණුසුම්.

ජනතාව ගෝල්ෆේස් ඉදිරිපිට විරෝධතාවයකද නිරත වුණා.

ඒ පවතින ආණ්ඩුවට විරුද්ධවයි.

මේ වාතාවරණය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරු මහනුවර සිට කොළඹ දක්වා සිදු කරන විරෝධතා පා ගමන අද කොළඹට ළඟා වුණා.

ඒ දින හයකට පසුවයි.

එලෙස විරෝධතාවයේ පැමිණෙන අතරවාරයේදී විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස පහල ඉඹුල්ගොඩ ශ්‍රී විජයවර්ධනාරාම විහාරස්ථානයේදී දිවා ආහාරය ලබාගත් අවස්ථාවේ ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

ඒ විපක්ෂ නායකවරයා හර්ෂණ රාජකරුණා මහතා බත් කැවීම පිළිබඳවයි.

May be an image of 10 people, people sitting and outdoors
May be an image of 10 people, people sitting and people standing
May be an image of 8 people, people sitting and people standing

එමෙන්ම මෙලෙස විරෝධතා පාගමනේ යන අතරවාරයේදී විපක්ෂ නායකවරයා පාරේ වාහනයක් පදවන අයෙකුට අතට අත දීමේ ජායාරූපයක් පිළිබඳවද වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

May be an image of 2 people, people standing, car and road

එමපනක් නොවේ එම විරෝධතාවය අතරවාරයේදී කාන්තාවක් , තරුණ ළමයින් මෙන්ම වයසක කාන්තාවක්ද ද විපක්ෂ නායකවරයා ලඟට පැමිණ ඔහුව වෙලා ගැනීමේ ජායාරූපයක් පිළිබඳවද වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

May be an image of 3 people, people standing, outdoors and text that says 'NIHAL'
May be an image of 3 people, people sitting, people standing, outdoors and crowd
May be an image of 3 people, people standing and outdoors

නුවර සිට කොළඹට එන පා ගමන අතරතුර විපක්ෂනායකවරයා විසින් ඡායාරූපකරණයේ යෙදෙන අවස්ථාවක් ද සමාජයේ දැඩි කතාබහක් ගෙන එන කාරණයක් වුණා.