hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 01, පෙ.ව. 12:01



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

මේ දවස්වල වැඩිදෙනෙක් කතා කරන මාතෘකාවක් තමයි සජිත් – ජලනි කැදැල්ලට ආව අලුත් අමුත්තිය.

එහෙමත් නැත්නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පිය පදවිය.

ඔන්න ඉතින් මේ ආදරණීය කතාව ගැන ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ද අපූරු සටහනක් තබා තිබුණා.

”පවු දෙයියනේ හරිම ආදරෙන් තුරුළු කරන් යනවා දැක්කම දුක හිතුණා.

ඒත් අනේ කැත කමෙන්ට්ස් දාලා තිබ්බා මාරම පවු.

එහෙම කැත කමෙන්ට්ස් දාන්න හිතෙනවද ?

මොනා නැතත් දෙවියන්ට තිබ්බා හැමෝටම උණුවෙන හදවතක් ලබාදෙන්න.

අද එහෙනම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙනවද.

ප්ලීස් අපහස කමෙන්ට් දාන්න එපා.

පවු පිරෙනවා දෙවියනෙ.

එයාලා දෙන්නගෙ කූඩුවට අලුත් පැටියෙක් එකතු වුණා අපි ආදරෙන් ලස්සන හදවතින් එයාලට සුබ පතමු බුදුසරණයි කියලා…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: