2025 මාර්තු 31, පෙ.ව. 12:14
ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සම්මාන රාත්‍රිය එසේ 21 වෙනි වතාවටත් පැවැත්තුනා. 21 වන රයිගම් ටෙලි සම්මාන උළෙලේ වඩාත් ජනගත නළුවාට හිමි සම්මානය දිනාගත්තේ ජැක්සන් පවුලේ අපි කවුරුත් ආදරේ කරන සජිත ඇන්තනි විසින්…
ඉතිං මේ විශිෂ්ඨ සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව ඔහු ඔහුගේ රසිකයින්ට ස්තූති කරන්න අමතක කරෙත් නැ…
මේ ඔහු තැබූ අපූරු සටහන,
” මගේ සතුට ගැන කියන්න වචන පොහොසත් නැහැ. මාව මෙතැනට ඔසවා තැබූ ඔබ සැමට ස්තූතියි. මට නොවෙනස් ආදරයක් අඛන්ඩව ලබා දෙන ඔබ සැමට කැඩපතක් වගේ මමත් ආදරෙයි…”




2026 ජූනි 07, පෙ.ව. 12:17
2026 ජූනි 06, පෙ.ව. 12:06
2026 ජූනි 05, පෙ.ව. 10:02
2026 ජූනි 04, පෙ.ව. 12:10
2026 ජූනි 03, පෙ.ව. 12:09
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26