hit counter

2026 ජූලි මස 05 වන ඉරිදා

2026 ජූලි 06, පෙ.ව. 12:05



රැජිනියේ චිත්‍රපටය හේතුවෙන් මේ දිනවල සාමාජ මාධ්‍ය හරහා විශාල කතා බහක් නිර්මාණය වී තිබේ.

එවැනි කතාබහක් නිර්මාණය වුණේ සමනලී ෆොන්සේකා විසින් සිය මුහුණු පොතට සටහනක් එක් කළ පසුයි.ඇය එහිදී සදහන් කර තිබුණේ ඇය ඇතුලු පවුලේ කිසිඳු පුද්ගලයෙකුගෙන් මෙම චිත්‍රපටය රූගත කිරීමට අවසර නොගත් බවයි.

එවැනි තත්ත්වයක් මත මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ යම් පුවතක් ප්‍රචාරය වේ.එහි සඳහන් වනුයේ සමනලී ෆොන්සේකා විසින් මෙම නිර්මාණයට පවුලේ උදවියගෙන් අවසර අරන් දීමට එහි අධ්‍යක්ෂකගෙන් ඇය කෝටි 2ක මුදලක් ඉල්ලා ඇති බවයි.

නමුත් සමනලී විසින් එබඳු කිසිඳු ඉල්ලීමක් කර නැති බවටත් එය අසත්‍ය පුවතක් බවත් ඇය සාමාජ මාධ්‍ය ගිණුමට එක් කොට තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: