hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 මාර්තු 15, පෙ.ව. 12:02



සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ අපේ ගායන ලෝකය තුළ ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ ගායිකාවක්.

ඇය ගැන නොදන්න කෙනෙක් නෑ ඒ වගේම ඇගේ ගීත අහපු නැති කෙනෙක් නැති තරම්.

එනිසාම සමිතාගේ යන මේ ගායිකා වටා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අදටත් ඉන්නවා.

ඒ වගේම තමයි ඇය විවාහ වුණේ සංගීත ක්ෂේත්‍රයේ තවත් අතිශයින්ම දක්ෂ කලාකරුවෙක් වන අතුල අදිකාරි සමඟ.

හැබැයි ඒ විවාහ ජීවිතය නම් ඒ තරම් කාලයක් තිබ්බෙ නැහැ.

එනිසා එය විවාහ ජීවිතයෙන් වෙන් වෙන සමිතා අවුරුදු කීපයක් ගියාට පස්සේ නැවත වතාවක් ලාබාල තරුණයෙක්.

නමුත් ආදරයට ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියලා හිතපු සමිතා  තීරණය කරනවා චිරන්ත කියන මේ තරුණයා එක්ක ජීවිතය ඉදිරි ජීවිතයේ ඉදිරි කාලය ගත කරන්න.

අතුල සමිතා කියලා කියන්නේ කලා ලොවේ අපි හැමෝම ආදරය කරන චරිත දෙකක්. ඉතින් මේ දෙන්න එකතු වෙලා කලාවට නිර්මාණ ගොඩක් දායාද කළා.

තවමත් මේ දෙන්නා ඒ විදියටම ආදරෙන් තමන්ගේ ප්‍රේක්ෂකයන්ට නිර්මාණ ඉදිරිපත් කරනවා.

ඒත් මේ කියන්න යන්නේ නම් එයාලාගේ පෞද්ගලික ජීවිතයටවත් සංගීත ජීවිතයටවත් සම්බන්ධ දෙයක් නෙවෙයි.

මේ සමාජ මාධ්‍යයේ පළ වෙච්ච එක සටහනක්.

ඒ සටහනට සමිතා එයාගේ කමෙන්ට් එකක් එකතු කරන්න අමතක කරලා නැහැ.

ඒ නිසාම ඒක ෆේස්බුක් සමාජමාධ්‍යයේ ගොඩක් දෙනෙක් කතා වෙන සිද්ධියක් බවට පත් වෙලා.

ඩෙනිමක් ගත්ත කාලයයි මේ දෙන්නාගෙයි ඇත්තටම තියන සම්බන්ධය මොකද්ද? මේ බලන්නකෝ ඒ කතාව.

සමිතා මේ ඒ කාලේ ගැන ආයෙත් මතක් කරලා තිබුණ ලස්සන.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: