2024 මාර්තු 03, පෙ.ව. 12:04
හැමෝම කතා කරන ජනප්‍රිය පවුල් අතර ප්‍රියසාද් පවුල කියන්නේ හැමෝම ආදරේ කරන ජනප්‍රිය තරු රැසක් නියෝජනය කරන පවුලක්.
මේ පවුලේ තාත්තා දිනේෂ් ප්‍රියසාද් අපේ රටේ ජනාකර්ෂණීය සිනමාවේ අධ්‍යක්ෂවරයෙක්.
දිනේෂ්ට ඉන්නේ දියණියන් තුන්දෙනෙක්.
නමින් හදුන්වාදෙන්න අවශ්‍ය නැහැ.
ඒ තුන්දෙනාම ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිහින් ඉන්න තාරකා තුනක්.
ඒ දෙන්නාගේ ආදර කතාවටත් ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කිව්වා.
සාරංගගේ මුළු ලෝකයම හැඩ කළ ලස්සන සුරංගනාවියක් තමයි සාරන්‍යා කියන්නේ.
පසුගිය දවසක ඔවුන්, ඔවුන්ගේ අලුත්ම නිර්මාණ කටයුත්ත ගැන සමාජ මාධ්‍ය හරහා දැනුම්වත් කිරීමක් සිදු කළා.
‘ටේක් කෙයාර්’ නම් මෙහි පූර්ව ප්‍රචාරක පටයේ දැක්වෙන ආකාරයට දිනක්ෂි එහි රංගනයේ යෙදෙන්නෙ සාරංගගේ අනියම් පෙම්වතිය ලෙසයි.
මෙහි නිෂ්පාදකයා ද සාරංග දිසාසේකරයි.
කෙසේ වෙතත්, එහි යම් තැනෙක සාරංග, දිනක්ෂිට කෝපයෙන් පරුෂ වචන කියමින් බැන වදින අයුරු ද දැක ගත හැකියි.
ඒ ප්‍රතිචාරවලට දිනක්ෂිත් පිළිතුරු දී ඇති අයුරු දැක ගත හැකියි.
‘කොච්චර වුනත් තමන්ගේ සල්ලි වියදම් කරලා මේක හදලා තමන්ගේ වයිෆ් ට ආපහු මොකුත් කියාගන්න බැරි වෙන්න —-ල්ලි කියපු පලමු සහ එකම කෙනා ඔයා සාරංග.. අතිවිශිස්ටයි..’
2025 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:02
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:02
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:03
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
16-09-25
16-09-25