2023 නොවැම්‍බර් 04, ප.ව. 4:56
වෛද්‍ය වෘත්තිය කියන්නේ එසේ මෙසේ වෘත්තියක් නෙවෙයි.
දහස් ගණනක් රෝගීන්ගේ ජීවිත ජීවත් කරවන්න වෙහෙසෙන මනුෂ්‍ය කොට්ඨාශයක්.
වෛද්‍යවරුන් දෙවිවරුන්ට සමාන කරන්නෙත් අන්න ඒ කාරණය නිසාමයි.
වෛද්‍ය වෘත්තිය තුළ මුහුණ දෙන්න සිදුවන සිදුවීම් සුන්දර ඒවා නම් නෙවෙයි.
රෝගී ජීවිතයක් සුව කරනකොට දැනෙන්නේ අපිරිමිත සතුටක්.
ඒකේ අනිත් පැත්තත් එහෙම තමයි.
රෝගියකු බේරා ගැනීමට අපොහොසත් වුණ අවස්ථාවක දැනෙන්නේ අතිශය දරුණු වේදනාවක්.
වෘත්තිය තුළ නියැලෙනවා වගේම, වෘත්තීය අත්දැකීම් බෙදාගන්න ඔවුන් යුහුසුළු වෙන්නේත් අනතුරකට පෙර තවත් ජීවිතයක් රැකගන්න.
ඉතින් මේ අපි කියන්නේ වෛද්‍යවරයා ගැන නෙවෙයි.
වෛද්‍යවරයා සිය මුහුණුපොතේ හරි අපූරු සටහනක් තබා තිබුණේ මෙලෙසයි.
ඇය…
පස්සර අධ්‍යාපන කලාප අධ්‍යක්ෂක තුමිය..
..ඇය නමින් සරීනා බෙගම් ..
..බුලත් හුරුල්ලක් රැගෙනවිත් මාහට ඇරයුම් කලේ පස්සර කාර්යාලයේ 25 වෙනි සමරුවට සහභාගි වන්නටය..
…එහිදී ඇයගේ මගපෙන්වීම යටතේ බොහොමයක් මුදල් පරිත්‍යාග ඇන්ජියොග්‍රම් ගිනුමට ලැබිනි…
….මෙහිදී ඇය..
…තමාට “වනිතාභිමානි සම්මානය´´ සමග ඇයට ලැබුනු රුපියල් 150000/= ක මුදල අපිට ලබාදුන්නාය..
…ඉතිං ..
…ඇය සම්මානනීයම වනිතාවක්ම
…නොවන්නේද?
…ස්තුතියි …
.ගරුකටයුතු මහත්මියනි..
….ස්තුතියි .
…වෛද්‍ය පාලිත ..
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26