hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 17, ප.ව. 7:01



මීට කළකට පෙර රංගනයෙන් ඈත් වුණු කෙනෙක් තමයි සසන්ති ජයසේකර.

පුංචි තිරයේ වගේම රිදී තිරයේදීත් රසික ආදරය දිනාගත්තු කෙනෙක් සසන්ති ජයසේකර.

ඇගේ පුද්ගලික ජීවිතේ යම් යම් ගැටලුකාරී තැන් හමුවේ ඇය විදෙස්ගත වුණා.

අනතුරුව සසන්ති සුදු ජාතිකයෙක් හා යුග දිවියට පිවිසෙනවා.

දැන් මේ ආයේ සසන්ති ගැන කතාබහක් ඇති වෙලා තියෙන්නේ එක්තරා තරඟයක් නිසා.

සසන්ති ජයසේකර අපේ මව් භාෂාව කතා කරමින් ජාත්‍යන්තර වේදිකාවක (NDL – Guess the Language – Asia Edition) අපේ රට අභිමානයට පත් කළ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: