hit counter

2024 මැයි මස 26 වන ඉරිදා

2024 අප්‍රේල් 01, ප.ව. 4:55



කට හඬ වගේම රුවත් ලස්සන ගායිකාවක් තමයි ශෂිකා නිසංසලා කියන්නේ.

ඒ වගේම ප්‍රසංග වේදිකාවටත් ශෂිකා නැතුවම බෑ.

දරුවන් දෙන්නෙකුත් ඉන්න ශෂිකා ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා.

ශෂිකාගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය වල හුවමාරු වෙනවා.

ඒ සිය සහෝදරයාගේ විවාහ උත්සවයේදී ඇය ගැයූ ගීතයක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: