2023 ජූලි 03, ප.ව. 5:17
ඉසිපතන රග්බි කණ්ඩායමේ හේෂාන් රන්දිමාල් පිළිබඳව පසුගියදා බොහෝ දෙනා කතාබහට ලක්කළා.
එය මෙලොව දරුවෙකුට දරා ගැනීමට අපහසුම ශෝකය ද හිත තුළ තැන්පත් කර ගනිමින් තම පාසල වූ ඉසිපතන විද්‍යාලයේ ජයග්‍රහණය වෙත රැගෙන යාමට ඔහු කළ කැපවීම හේතුවෙනුයි.
පසුගිය සිකුරාදා මවගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබියදී මරදාන ශාන්ත ජෝශප් විදුහලට එරෙහි තරඟයට ඔහු සහභාගි වුණා.
හේෂාන් රන්දිමාල්ගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා රග්බිපිටියේ ඔහුගේ ප්‍රතිවාදීන් බොහෝ දෙනෙකු පැමිණියේ ක්‍රීඩාවේ මෙන්ම මනුෂ්‍යත්වයේ සැබෑ අරුතද මුළු ලොවකට පසක් කරමින්.
ඊයේ දවසේදී ඇගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු කෙරුණා.
2025 ඔක්‍තෝබර් 20, ප.ව. 2:58
2025 ඔක්‍තෝබර් 20, ප.ව. 2:11
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 11:02
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:05
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 5:18
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25