2023 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:06
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට අඩුවක්ව පැවති ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සිය පෞද්ගලික ධනයෙන් රුපියල් මිලියන10ක් (ලක්ෂ 100ක්) වැය කර සාදාදීමට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු දිනේෂ් චන්දිමාල් කටයුතු කර තිබෙනවා.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල ක්‍රීඩාංගණයේ ඉදිකරන ලදගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙම වසරේ ඔක්තෝබර් මස 01 වන දින විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් අතට පත් කිරීමට නියමිතයි.
ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට රුපියල් මිලියන 20ක් (ලක්ෂ 200ක්) වැයවන බව ගණන් බලා තිබුණු අතර දිනේෂ් චන්දිමාල් නොමසුරුව අදාළ මුදලෙන් හරි අඩක් සිය පෞද්ගලික ධනය පරිත්‍යාග කර තිබෙනවා.
මෙම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඔක්තෝබර් මස 01 වැනිදා පෙරවරු 09.00 ට පැවැත්වෙන උත්සවයකදී පාසලේ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත භාරදීමට නියමිතයි.







2026 ජූනි 19, පෙ.ව. 12:05
2026 ජූනි 18, පෙ.ව. 12:27
2026 ජූනි 17, පෙ.ව. 12:10
2026 ජූනි 16, පෙ.ව. 12:06
2026 ජූනි 14, පෙ.ව. 12:07
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26