hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 02, ප.ව. 6:19



ලෝක ළමා දිනය ඊයේ (01) දිනට යෙදී තිබිණ.

මෙවර ලෝක ළමා දිනයේ තේමාව වූයේ සියල්ලට වඩා දරුවන් වටී යන්නයි.

මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ ජාතික උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සූදානම් කර තිබිණ.

ඉතිම් මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් පාසලක ගුරුවරුන් පිරිසක් කළ විශේෂ දෙයක් ගැන සමාජ මාධ්‍ය තුළ දකින්නට ලැබුණා.

ඒ තමයි සද්ධාතිස්ස ජාතික පාසලේ ළමා දිනය සමරපු විදිහ.

එම පාසලේ ගුරුවරුන් සියලු දෙනා පාසල් ළමුන් ලෙස සැරසී පුංචි සිත් සතුටු කරන්න දැරූ උත්සාහය අගය කළ යුතු දෙයක්.

බලන්නකෝ ගුරුවරුන් ඒ දවස ළමයින් එක්ක ලස්සනට ගත කළ හැටී,

Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: