hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 15, ප.ව. 4:32



වසරේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය වැඩිම වාර ගණන් දිනා ගනිමින් ප්‍රේක්ෂක ආකර්ෂණය හිමි කරගත් දක්ෂ තාරකාවක් ලෙස ශලනි තාරකා හදුන්වන්න පුළුවන්.

විටෙක අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. තවත් විටෙක නර්තනයට සහ නිවේදනයට උපන් හපන්කම් ඇති තාරකාවියක්.

ඇය සම්බන්ධයෙන් කාලයෙන් කාලයට විවිධ කාරණා නිසා සමාජ මාධ්‍ය උණුසුම් කරයි.

ඇයට ආදරය කරන විශාල පිරිසක් ශලනිව අගය කරයි.

නමුත් අතලොස්සක් දෙනා ඇයව විවේචනය කරයි.

මෙවැනි තත්ත්වයක් තුළ ඇය සම්බන්ධව සමාජ මාධ්‍යයේ ඡායාරූප කිහිපයක් හුවමාරු වෙයි.

ඒ ඇයගේ උපන්දිනය වෙනුවෙන් කරපු ෆොටෝ ශුට් එකක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: