hit counter

2025 පෙබරවාරි මස 12 වන බදාදා

2023 නොවැම්‍බර් 15, ප.ව. 7:43



ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.

කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.

ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.

ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.

ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.

ඇය කවදත් සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිතයක්.

ඉතින් අද ශලනිගේ උපන් දිනය.

නිහත නැතුව ශලනි උපන් දිනය සමරුවේ මෙහෙමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: