hit counter

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:04



මේ වන විට ශලනි නිහිත කියලා කියන්නේ ආදරණිය චරිත දෙකක් වෙලා.

ඒ ශලනි තාරකාගේ විවහයෙන් පසුවයි.

මේ ආදරේ කොයි තරම් ආදරණීයද කියනවනම් කාලයක් පුරාවටම හන්ගගෙන ඉදලා තමයි මේ දෙන්නා විවාහ වුණේ.

ඉතින් මේ ශලනි නිහිත දෙන්න මේ දවස්වල වැඩිය පේන්න නෑ.

ඒ නිසාම ගොඩක් අය මේ වෙද්දි මේ අය ගැන හොයනවනේ ශලනි තාරකා ටික් ටොක් ලයිව් එකකට ආවට පස්සේ එයාගේ ෆෑන් කෙනෙක් මෙහෙම ඇහුවා.

නිහිත අයියා පේන්න නැත්තේ මොකද දෙන්නා දික්කසාද වෙලාද කියලා.

ඉතින් ඒකට පිළිතුරු දෙමින් ශලනි කිව්වා. ඔව් දැන් අලුත් එක්කෙනෙක්ව බදින්න ඉන්නේ කියල.

ශලනි විහිලුවට තමයි මේ කතාව කිව්වේ.

ඉතින් ඉක්මනටම නිහත ගාවට යන්න බලාපොරොත්තු වෙනවා කියලත් ශලනි කිව්වා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: