hit counter

2026 අප්‍රේල් මස 14 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 26, පෙ.ව. 11:37



ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.

කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.

ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.

ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.

ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.

ඉතින් හැමදාම ලස්සන වෙන ශලනිගේ හරි අපූරූ ඡායාරූප ටිකක් මේ වෙන කොට ෆේස්බුක් එකේ හුවමාරු වෙනවා.

ඉතින් බලන්නකො එයා තනියම නත්තල් සමරපු හැටි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: