2024 පෙබරවාරි 20, ප.ව. 1:49
ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.
ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.
කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.
ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.
ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.
ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.
අද ඊයේ විවාහ වුණා වගේ මතකයක් තිබුණාට, ඒ දෙන්නා හරියටම විවාහ වෙලා දැන් මාස හයක්.
ඉතින් දැන් දෙන්නම එකම තැන ඉන්න නිසා මේ දෙන්නට හිතෙන්න ඇති ඒක පොඩියට සමරන්න.
ඒ නිසා තමයි ශලනි නිහතයි මේ වගේ දෙයක් සූදානම් කරලා තිබුණේ.. මෙන්න බලන්නකෝ එයාලා ගොඩක් සරලව ඒ ලස්සන දවස සමරලා තියෙන අපූරුව.

2026 පෙබරවාරි 16, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:06
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:16
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:08
2026 පෙබරවාරි 14, ප.ව. 5:09
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26