hit counter

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 14, පෙ.ව. 12:00



ශනුද්‍රි කියලා කියන්නේ අපි හැමෝම ආදරය කරන ජනප්‍රිය වගේම හරිම ආදරණීය චරිතයක්.

ඉතින් ශනූ එයාගේ ජීවිතේ හැමදේම මේ වෙද්දි හරි ලස්සනට කරගෙන යනවා.

ඉතින් එයා මේ වෙද්දි එයාගේ ආදරෙ ගැනත් එයාගේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගෙන තියනවා.

ඉතින් දිනේශ් ශනුද්‍රි දෙන්නා ලගදිම විවාහ වෙන්න සූදානමින් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි වෙලා තියන්නේ.

ඉතින් ඒ ආරංචිය වගේම ශනුද්‍රි දිනේෂ් එක්ක ලගදිම වෙනත් රටක පදිචියට යනවා කියලා තොරතුරක් ටික් ටොක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

කෙසේ වෙතත් විවාහයෙන් පස්සේ විදේශ ගත වීමේ බලාපොරොත්තුවක් තිබුණත් ඔවුන් ලගදීම විදේශගත වීමට නම් සූදානමක් නැහැ කියලා තමයි ආරංචි වෙන්නේ.

ඉතින් ශනුද්‍රි දිනේෂ් දෙන්නගේ විවාහය ඉක්මනින්ම කරන්න සූදානම් කරලා තියනවා කියලා තමයි ආරංචිය.

ඉතින් මේ විවාහය මේ දෙන්නා ඉතාම ලස්සනට සැලසුම් කරනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: