hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:31



ශිහාන් මිහිරංග කියන්නේ තරුණ ප්‍රේක්ෂක හදවත් ආදරණීය ගීත ගායනයෙන් මුසපත් කළ කඩවසම් නිහතමානී, රියැලිටි වේදිකාවෙන් බිහි වූ වෙනස්ම ගායන තරුවක් බව අපි හැමෝම දන්නවනේ.

ඉතින් මේ දවස්වල ශෙහාන් ගැන ගොඩාක් අය කතා බහ කරනවා.

ඔහු ප්‍රේක්ෂක හදවත් තුල කෙතරම් ලැගුම් ගත්තද කිවහොත් කාලයක් අපේ රටේ තරුණියන්ගේ සිහින කුමරා බවට පත්වෙලා ඉන්නවා.

ඒ ආදරය තවමත් නොඅඩුව ලබන ඔහු පහුගිය දවසක ”Dreamz of Shihan” නමින් ප්‍රසංගයක්ද සංවිධානය කර තිබුණා.

ඒ පිළිබදව මේ දිනවල සමාජ මාධ්‍යයේද විවිධ සටහන් හා ඡායාරූප හුවමාරු වෙනවා.

පසුගිය දවසක ශිහාන් ගැන සමිතාගේ දියණිය කවී අධිකාරිත් ආදරණීය සටහනක් තබා තිබුණා.

ඒ සටහන වෙනුවෙන් ස්තුති ප්‍රශංසා කරන්නත් ශිහාන් අමතක කරලා තිබුණේ නැහැ.

‘පොඩි කාලේ ඉඳන්ම මගේ ලෝකේ එකම super star එයා… ඔහුව මුලින්ම මුණගැහෙන්නේ මට අවුරුදු 12 දි විතර මට මතක විදිහට… එයාට මගේ හිතේ තියෙන ආදරය සහ ගෞරවය, ඒ කාලේ ඉඳන්ම තාවමත් එහෙම්මම යි. කිසි වෙනසක් නෑ!’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: