2023 නොවැම්‍බර් 16, පෙ.ව. 12:04
ශිහාන් මිහිරංග කියන්නේ තරුණ ප්‍රේක්ෂක හදවත් ආදරණීය ගීත ගායනයෙන් මුසපත් කළ කඩවසම් නිහතමානී, රියැලිටි වේදිකාවෙන් බිහි වූ වෙනස්ම ගායන තරුවක් බව අපි හැමෝම දන්නවනේ.
ඉතින් මේ දවස්වල ශෙහාන් ගැන ගොඩාක් අය කතා බහ කරනවා.
ඔහු ප්‍රේක්ෂක හදවත් තුල කෙතරම් ලැගුම් ගත්තද කිවහොත් කාලයක් අපේ රටේ තරුණියන්ගේ සිහින කුමරා බවට පත්වෙලා ඉන්නවා.
ඒ ආදරය තවමත් නොඅඩුව ලබන ඔහු පහුගිය දවසක ”Dreamz of Shihan” නමින් ප්‍රසංගයන්ද සංවිධානය කරනවා.
ශිහාන් මිහිරංග ගීතයක් ගයන අතරතුර දී වේදිකාව මතින් බිමට පතිත වුණාය කියන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.
ඒ නමුත් බැලූ බැල්මට ඒ වීඩියෝව ව්‍යාජ වීඩියෝවක් බැව් පැහැදිලි යි.
2026 ජනවාරි 17, පෙ.ව. 12:11
2026 ජනවාරි 17, පෙ.ව. 12:05
2026 ජනවාරි 16, පෙ.ව. 9:26
2026 ජනවාරි 15, පෙ.ව. 12:30
2026 ජනවාරි 15, පෙ.ව. 12:25
17-01-26
17-01-26
17-01-26
17-01-26
16-01-26
16-01-26
16-01-26
16-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26