2023 පෙබරවාරි 01, පෙ.ව. 4:05
අහංගම බැරිහේන්ගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට ලිංගික අපයෝජනයක් කළේ යැයි කියන එම සම්බාහන මධ්‍යස්ථානයේ තෙරපිවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අහංගම පොලීසිය පවසනවා.
බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව අහංගම පොලීසියේ නිලධාරියෙක් සඳහන් කළා.
කාන්තාවගේ සිරුර සම්බානය කරන අවස්ථාවේ ඇයට ලිංගික අපයෝජනයක් ද කර ඇතැයි පොලීසිය සදහන් කරනවා.
අහංගම පොලීසිය මේ පිළිබද පරීක්ෂණ පවත්වනවා.
2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:15
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26