2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 12:59
චූටි මල්ලී, පොඩි මල්ලි කියන්නේ අපි හැමෝම ආදරය කරන යුගලයක් කිව්වොත් හරියම හරි.
ඔවුන් දෙදෙනාගේ වාග් විලාශයට ගොඩක් දෙනෙක් ඇලුම් කරනවා.
මේ වන විට හාස්‍ය රසය ජනතාවට දෙනවා කියන දේ ලේසි වැඩක් නෙවෙයි.
ඒ සඳහා ගොඩක් දෙනෙක් මේ වෙනකොට හිටියත් තවමත් චූටි මල්ලී, පොඩි මල්ලි ජනතාව අතර අතිශය ජනප්‍රියයි.
චූටි මල්ලිගේ නම තමයි සුනෙත් චිත්‍රානන්ද.
ඔහු පසුගියදා රසික ජයකොඩිගේ පොත් ත්‍රිත්වයක් එළිදැක්වීමේ උත්සවයට ආරාධිත අමුත්තෙක් ලෙස සහභාගී වෙලා අදහස් දක්වා තිබුණා.
එහිදී ඔහු අදහස් දක්වමින් හරි අපූරු කතා කිහිපයක්ම කියා තිබෙනවා.
දොස්තරලා නම් හුරේ දාලා රට යනවා විහිළු කරන අපි කොහෙ යන්න ද? යනුවෙන්ද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.
2026 ජනවාරි 13, පෙ.ව. 12:11
2026 ජනවාරි 13, පෙ.ව. 12:08
2026 ජනවාරි 12, ප.ව. 3:17
2026 ජනවාරි 12, ප.ව. 12:54
2026 ජනවාරි 12, පෙ.ව. 12:15
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26