2024 මාර්තු 25, පෙ.ව. 12:05
ටීනා ශෙනෙල් අතිශය ජනප්‍රිය මෙන්ම සරාගී රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක්.
නිතරම වගේ සමාජ මාධ්‍ය තුල ඇයගේ ඡායාරූප ආදිය දැක ගන්න ලැබෙනවා.
ටෙලිනාට්‍ය, ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් වලින් වගේම ටීනාව සිනමාව තුලදීත් අපිට හමු වෙනවා.
ඇය බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙන්නේ නිරූපණ ශිල්පිනියක් විදිහටයි.
ඇය පසුගිය දවසක ලස්සන මනාලියක් විදිහට හැඩ ගැන්විලා තිබුණා.

























2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:26
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:22
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:51
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:28
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:24
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26