hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 06, ප.ව. 12:48



“2024 මම ඉටුකර ගැනිමට බලාපොරොත්තු වන සිහින දායක වෙන්න පුලුවන් අය මට කතා කරන්න.” යනුවෙන් සටහනක් මේ වන විට මුහුණු පොතේ බොහෝ පිරිසකගේ ඇහැ ගැටී තිබෙන බව නොඅනුමායි.

ඒ ඉල්ලීම කරලා තිබුනේ ස්වාමීන් වහන්සේ නමක් වීමයි එහි විශේෂත්වය.

 මුහුණු පොතේ අතිශය ජනප්‍රිය හිමිනමක් වන බුද්ධියගම ධම්මසේන හිමියන් විසිනු යි.

සමාජ ජාලා පරිශීලනය කරන ඈයෝ මේ ස්වාමීන්වහන්සේට බැනලා තිබුනා.

හැබැයි සම්පූර්ණ පෝස්ටුව වගේම ඡායාරූප බලපු අය නම් සිදුවෙලා තිබුණ ඇත්ත විස්තරේ දන්නවා ඇති.

මේක හරි නිර්මාණශීලී ඉල්ලීමක්.

ස්වාමීන්වහන්සේ නමක් මෙහෙම ඉල්ලීමක් කරද්දි හැමෝගේම අවධානය දිනා ගන්න පුළුවන්නේ.

ඉතින් මේ අන්තිම වෙනකන් ඡායාරූප බලපු ඈයන්ට නම් සත්‍ය සිදුවීම තේරුම් ගන්නට පුළුවන් වෙලා තිබුනා.

එහි තිබුනේ දුප්පත් අසරණ පවුල් කිහිපයකට උදව් ඉල්ලලා කරපු සටහනක්.

ඉතින් ඔබත් රැවටුනා නම් නැවතත් බලන්න සත්‍ය වැටහේවි.

එම හිමි විසින් සිය මුහුණුපොතේ පළ කෙරූ සටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: