hit counter

2026 ඔක්‍තෝබර් මස 25 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 10, ප.ව. 7:19



තිලිණි ෂැල්වින් නත්තල් සැමරුම පිළිබඳ පළ කළ ෆේස්බුක් පින්තූරයක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතිනවා.

පසුගිය සමයේ බුදු දහම පිළිබඳ විවිධ විවේචන සිදුකරමින් නිරාගමික චරිතයක් නිරූපණය කළ ෂැල්වින් නත්තල සැමරීම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: