2024 පෙබරවාරි 10, ප.ව. 5:46
ඊයේ හවස විහාරමහාදේවී පාර්ක් එකේ ලස්සන වැඩක් සිද්ධවුණා. කොළඹ ලස්සන කරන, කූට අව් කාෂ්ඨකේ කරකුට්ටං වෙච්චි මිනිස්සු ලොකු ලොරිවට නැගල පාර්ක් එකේ රඟහලට ආවේ ඔවුන් වෙනුවෙන් ලබාදෙන තෑග්ගක් ගන්න.
ඒ ආපු හත්සීයකට වඩා වැඩි මිනිස්සු හැමෝටම කන්න දීල සංග්‍රහ කරල සහල් බෙදාදීල ඒ අයට කවදාවත් නොලැබෙන විනෝදෙකුත් දීල මේ හැමදේම සංවිධානය කරල තිබුණේ තිළිණි ප්‍රියමාලි කියල කවුරුත් දැනං හිටියෙ නෑ.
වේදිකාවට ආපු තිළිණි මේ සද්කාරය දිගටට කරනව කියලත් මේ හැමෝම ඉස්සරහ ප්‍රකාශ කළා.
මේ ගෙවෙන්නෙ හැමෝටම අමාරු කාලයක්.වතුර උගුරක් පවා මිනිස්සුන්ට ගොඩක් වටිනවා.










2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26