2024 මාර්තු 10, ප.ව. 1:27
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම Timed-Out සිදුවීමේ ඉදිරියට යා යුතු බව බංගලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් නායක නජ්මුල් හුසේන් ශන්ටෝ පවසනවා.
දෙරට අතර පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව ප්‍රකාශ කළා.
එම තරගාවලිය දෙකට – එකක් ලෙස ජයගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ Timed-Out ඉරියව්වක් පෙන්නුම් කරමින්.
මෙම සැමරුම සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් ද මාධ්‍ය හමුවේ අදහස් පළ කර තිබෙනවා. එහි දී ඔහු කියා සිටියේ, අපට අපගේ සැමරුම් රිසි පරිදි සිදු කළ හැකි බවයි.
සිය කණ්ඩායම වඩාත් සතුටින් සිටි බැවින් එය සිදු කළ බව ද කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළා.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26