hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 16, පෙ.ව. 12:06



තිස්ස ජනනායක, අමිත් පුස්සැල්ල කියන ගුරු යුගලය අපිට හොඳට හුරු පුරුදුයි.

මේ අවුරුදු කාලේ තිස්ස සර් පුස්සැල්ල සර් එක්ක කොට්ට පොර ගහපු වීඩියෝවක් සමාජ මාධ්‍ය වල හුවමාරු වුණා.

ඒ වගේම එම ගුරු යුගලගේ තවත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

ඒ නර්තනයේ යෙදෙන වීඩියෝවක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: