2024 අප්‍රේල් 05, ප.ව. 11:04
බ්‍රිතාන්‍ය විසින් මෙරට දුම්රිය සේවාව ආරම්භ කර අදට වසර 100 ක් සපිරෙනවා.
ඒ නිමිත්තෙන් අද (05) ධාවනයට එක් කෙරුණු දුන්හිද ඔඩිසි දුම්රිය, වායු සමීකරණය කෙරුණු පළමු පන්තියේ ආසන සහිත සියලු පහසුකම්වලින් සමන්විතයි.
ආසන 44 බැගින් වූ මැදිරි 4 ක් දෙවැනි පන්තියේ මැදිරි තුනක් සහ ආපනශාලාවක් සහිත තෙවැනි පන්තියේ මැදිරියක් මීට ඇතුළත්.
මෙම සුඛෝපභෝගී සංචාරක දුම්රිය, කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ගමන් අරම්භ කරන්නේ, සෑම සිකුරාදා දිනකම උදේ 6.30 ටයි.
එය පසුදින නැවත පැමිණෙන අතර, යළි ඉරිදා උදේ 6.30 ට බදුල්ල දක්වා ගමන් අරඹනවා. ඒ අනුව, දිනක් හැර දිනක් ලෙස දුන්හිද ඔඩිසි දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය ක්‍රියාත්මකයි.






2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26