hit counter

2025 ඔක්‍තෝබර් මස 22 වන බදාදා

2024 ජූනි 24, පෙ.ව. 12:04



තරුණ ළමයි තනියෙන් විනෝද ගමන් එහෙම යන්න හරි කැමතියි.

හැබැයි ඔවුන්ගේ වගකීම් විරහිතභාවය නිසා අනතුරු සිද්ද වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

ඉහල කෝට්ටේ, මීයන් ඇල්ල බලන්න ගිහින් තියෙන අය දන්නවා එතන තියෙන ලස්සන.

ඒ වගේම අනතුරක් වෙන්නත් ඉඩ තියෙනවා කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ.

මේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන වීඩියෝවක්.

තරුණයන් පිරිසක් විසින් තවත් තරුණයින් පිරිසකගේ ජිවිත බේරා ගත් අවස්ථාවක් කිව්වොත් හරියටම හරි.

මේ වීඩියෝව බලලා ඔබත් තීරණය කරන්න මෙහි ඇති අවධානම්සහගත තත්ත්වය ගැන.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: