hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 19, පෙ.ව. 12:04



අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි උදයන්ති කුලතුංග කියලා කියන්නේ.

ඉතින් ඒ වගේම පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව දිනාගත් රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. 

ඒත් එක්කම ඇය සතු රංගන දක්ෂතාව නිසාම ඇය නිරූපණය කළ චරිත ගණනාවක් නිසා අදටත් ඇයට බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ආදරය කරනවා.

කොහොම නමුත් කාලයක් ඇය මාධ්‍යවල පුවත් මවන චරිතයක් බවටත් පත් වුණා.

ඉතින් ඒ වගේම කවදාවත් විවාහ වෙන්නෑ කියපු ඇය පහුගිය කාලයේ නීතිඥවරයෙකු සමඟින් යුග දිවියට පිවිසුණු බවත් දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

මේ වෙනකොට උදයන්ති ආදරණීය චූටි දෝනියකගේ අම්මෙක්.

ඉතින් චුටි දෝණිගේ උපන්දිනය හරි අපුරුවට සමරලා තිබුණේ මෙහෙමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: