2023 දෙසැම්‍බර් 07, පෙ.ව. 12:04
කපිතාන් රනිෂ් හේවගේ ගැන ඔබට මතක ඇති.
“කලු සතුරා” ලෙස රුසියන් හමුදාව අතර අවැසිම ඉලක්කයක් ලෙස වාර්තා කර තිබූ කපිතාන් රනිෂ් මෙම සටහන තබා ඇත්තේ රුසියානු අත්අඩංගුවේ පසු වූ යුක්‍රේන් හමුදා සෙබලෙක් ගැනයි.
දෑස් රතු වූ සෙබළෙකු මා ළඟට විත් “ස්තුතියි, ස්තුතියි” කියා සන්නද්ධ රථයෙහි මා පසෙකින් හිද ඉකි ගසා හඬන්නට විය.
මේ අමුතු මිනිසා සය මසක කාලයක් රුසියානු හමුදා අත්අඩංගුවේ පසු වූ අයෙකි.
ඔහු නැවත එන විට ඔහුගේ නිවස සිය බිරිය සහ දියණිය සමගම රැසියානු ෂෙල් වෙඩිල්ලකින් පොලොවට පස් වී අහවරය.
ඔහු මේ යුද පෙරමුණට යන්නේ, ඉතිරිව ඇති එකම වස්තුව වූ තම පුතණුවන්ගේ නිසල දේහය රැගෙන එන්නටය.
මට මිහායිල් ෂෝලහොව් ගේ “මිනිසෙකුගේ ඉරණම” මතක් විය.

2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26