hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 19, පෙ.ව. 12:02



උමා අසේනි ක්ෂේත්‍ර ගණනාවක දක්ෂතා තිබෙන චරිතයක්. ඇය අපට මුලින්ම හමුවන්නේ දක්‍ෂ නිවේදිකාවක් ද මෙන්ම ගී පද රචිකාවක් ලෙසිනි.

සනුක වික්‍රමසිංහගේ “පෙරවදනක්”, නදීමාල් පෙරේරාගේ “නුරා වසන්තේ” ආදී අතිශය ජනප්‍රිය වුණු ගීත කිහිපයක් අලුත් පරම්පරාවට ඇය තිළිණ කරන්නට විය.

ගී පද රචනයට නිවේදනයට පමණක් නොව උමා දක්‍ෂ රංගන ශිල්පිනියක්.

දිනවල විකාශය වන ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක ආදරය නොමඳව ලබන උමා අසේනි දක්ෂ රංගන ශිල්පිනියක්.

ගී පද රචිකාවියක් මෙන්ම නිවේදිකාවක්ද වනවා.

වේදිකාව, පුංචි තිරය මෙන්ම රිදී තිරයෙන්ද සිය රංගන ප්‍රතිභාව මැනවින්  ඉදිරිපත් කරන මේ දක්ෂ රංගන ශිල්පිනියක්.

රංගනයට නොදෙවෙනි අපූරු නිරූපණ හැකියාවකුත් උමා අසේනි සතුයි. මේ ඡායාරූප එකතුව ඊට කදිමට සාක්ෂි සපයනවා ඇති.

Captured – BhuMi Wickramasinghe

MUA – Lakkitha Ukwattha Bridal Studio

Indian Outfit – La AKIRA

Jewelry -New Fashion Jewelry

Ahmed Shakir





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: