hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 27, ප.ව. 8:04



උමාලි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල සිටින අති දක්ෂ නිලියක්.

හැකියාවන් රැසකගෙන් පිරිපුන් නිලියක් තමයි ඇය.

ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී සොදුරු හදවතක් තියෙන අහිංසක යුවතියක් බව හැමෝම දන්නා කරුණක්.

ලංකාවේ ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා.

උමාලි කාලයක් පුරාවටම නිහඩව තමයි හිටියේ.

පළමු විවාහයෙන් වෙන්වීමත් සමග උමාලි ඉතාමත් නිහඩව තනිවම ජීවිතය ගත කරා.

ඇය තවමත් මේ ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රියම චරිතයක්.

ඉතින් බොහෝ දෙනෙකුට තිබුණු ප්‍රශ්නයක් තමයි උමාලිට මොකද වෙන්නේ කියලා.

කොහොම හරි උමාලි තිලකරත්න විවාහා ගිවිසගෙන තියනවා.

ඒ රංගන ශිල්පියෙක් වුණු ගෙවින් අභිශේක් සමගයි.

ඔවුන්ගේ දවස ලෙස මාර්තු 29 දවසත් සටහන් කරලා තියෙනවා.

එම සටහන පහතින්,

ජීවිතයේ නව ඇරඹුමක්…ආදරයට කල නොහැක්කක් නොමැත… New beginning. There is nothing that Love cannot do..

29th March 2024 is our day!Gevin

#gevinabhishek #gevinlive #umalithilakrathne #newbeginnings #newlife #love #couple #srilanka





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: